ALL NEWS
අර්ජුනගේ පරාජයට ඉම්රාන් ඛාන්ගෙන් උත්තේජනයක්
මගේ පළමු දේශපාලන පරාජය හරියට මගේ පළමු ටෙස්ට් තරගය වගේහිටපු පාකිස්තාන් ක්‍රිකට් නායක ඉම්රාන් ඛාන් වත්මන් පාකිස්තාන්...
දිමුත්ලා පාකිස්තානයේ ටෙස්ට් ගහන්න කැමැති වෙති – මැතිව්ස්ගේ තීරණය වැට උඩ
පාකිස්තානය සමග පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා පාකිස්තානයේ සංචාරය කිරීමට දිමුත් කරුණාරත්න ඇතුළු ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්...
CRICKET NEWS
වැඞ්ඩෙක් වෙන හැටි වනිඳු හසරංග කියයි
ක්‍රිකට් ක්‍රීඩාවේදී වැඞ්ඩෙක් වීමට දක්ෂතාව තිබිය යුතුය. එය...
බිංදුවට වැටුණු ශ්‍රී ලංකා පිල ගැන රොමේෂ් රත්නායකගෙන් ‘පුස්’ කතාවක්
ඔස්ටේ්රලියාවට එරෙහිව ශ්‍රී ලංකා...
ATHLETICS NEWS
ධාවන පථයේ “කඟවේනා” ක්‍රීඩාවට සමු දෙයි. – video
32 හැවරදි ජැමෙයිකනු සුපිරි කෙටි දුර දාවන ශූරී උසේන් බෝල්ට් තම ක්‍රීඩා දිවිය...
සමස්ත ලංකා ක්‍රීඩා උළෙලේ එක දවසට වාර්තා 28 ක්
සමස්ත ලංකා පාසල්...
සන්කුවික් ජාතික බීච් වොලිබෝල් තරගාවලිය මීගමුව වෙරළ තීරයේදී
සන්කුවික්, ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය සමග එක්ව වාර්ෂිකව සංවිධානය...
TOP NEWS
LATEST ARTICLES
පරදින මල්ලිලාට අයියලා සමග තරගයක් ගහන්නැයි නාමල් කියයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ සුන්දරම අතීතය ඇත්තේ ඉතිහාස පොතේය. ඒ ඉතිහාසය රන් අකුරින් ලියූ ප්රවීණයන්ගේ කණ්ඩායමක් මේ දිනවල ඉන්දියාවේදී ලෝක ශූරතා අවසන් පුර්ව තරගය දක්වා පැමිණෙද්දී ජාතික කි‍්‍රකට් කණ්ඩායම බටහිර ඉන්දීය කොදෙව්හිදී...
වීරයා වු ඩිල්ෂාන්ගෙන් ජයග්‍රාහී බලාපොරොත්තුවක්
රටවල් හතක සහාගීත්වයෙන් ඉන්දියාවෙ පැවැත්වෙන රෝඞ් සේෆ්ටි ප්‍රවීණ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පුර්ව තරග අවස්ථාව උදාකර ගැනීමට තිලකරත්න ඩිල්ෂාන්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ප්රවීණයන්ගේ පිල සමත් විය. ඒ එංගලන්තය කඩුලූ හයකින්...
ටොම් මූඩිට දින 300 කට ශ්‍රී ලංකා ක්‍රිකට් ලොකු පුටුවක්
ඔස්ටේ්රලියානු ජාතික කණ්ඩායම නියෝජනය කළ මෙන්ම හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරුවකු වූ ටොම් මූඩි මහතා අද (01 දා) සිට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ අධ්‍යක්ෂකවරයා වශයෙන් පත්කර තිබේ.ටොම් මූඩි මීට පෙර 2007 ලෝක...
මධ්‍යම පළාත් වොලිබෝ ශූරයෝ නුවරඑළියෙන්
ශූරියන් මාතලෙන්
අනුරුද්ධ හේරත් බණ්ඩාරමධ්යම පළාත් වොලිබෝල් ශූරතාවයේ පිරිමි ශූරතාව දිනා ගැනීමට නුවරඑළිය දිස්ත්‍රික්කය සමත් වෙද්දී එම කාන්තා ශූරතාව දිනා ගැනීමට මාතලේ දිස්ත්‍රික්කය සමත්...
දසුන්ගේ ඔටුන්න මැතිව්ස්ගේ හිසට
බටහිර ඉන්දීය කොදෙව්වන් සමග පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ලබන 4 වැනිදා ශ්‍රී ලංකා වේලාවෙන් අළුයම 3.30 ට ආරම්භ වේ. එහිදී ශ්‍රී ලංකා පිලේ විස්සයි විස්ස නායකත්වය...
අර්ජුනගේ පරාජයට ඉම්රාන් ඛාන්ගෙන් උත්තේජනයක්
මගේ පළමු දේශපාලන පරාජය හරියට මගේ පළමු ටෙස්ට් තරගය වගේහිටපු පාකිස්තාන් ක්‍රිකට් නායක ඉම්රාන් ඛාන් වත්මන් පාකිස්තාන් අගමැතිවරයා වේ. හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක අර්ජුන රණතුංග අද නිකන්ම අර්ජුන රණතුංගය. ඔහුට පාර්ලිමේන්තුවේ...
යාපනය ස්ටැලියන්ස් අපරාජිතව ඉදිරියට
එල්.පී.එල්. තරගාවලියේ අපරාජිත බව රැක ගත් තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුත් යාපනය ස්ටැලියන්ස් කණ්ඩාම අද (03 දා) ගාල්ල ග්ලැඞ්යේටර්ස් කණ්ඩාමට එරෙහිව කඩුලු 5ක ජයක් ලබමින් තරගාවලියේ සිව්වැනි ජය වාර්තා කිරීමට සමත් විය.ඒ අනුව...
නවසීලන්තයට ගිය පාකිස්තාන ක්‍රීඩකයෝ 8කට කොරෝනා
නවසීලන්තයේ සංචාරයක නිරතව සිටි පාකිස්තාන් ක්‍රිකට් සංචිතයේ සාමාජිකයන් අට දෙනකුට කොරෝනා රෝගය වැළඳී ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කර සිටියි. නවසීලන්ත සෞඛ්‍ය අමාත්‍යාංශයද ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇත.ඒ අනුව පාකිස්තාන් කණ්ඩායමේ තත්ත්වය...
ඉන්දියාවට සැනසුම් ජයක් ලැබෙද්දී ‘ඔසී’ තරගාවලිය දිනයි
සත්කාරක ඔස්ටේ්රලියානු කණ්ඩායම සමග පැවැති තෙවැනි සහ අවසන් එක්දින තරගය ලකුණු 13කින් ජය ගැනීමට සංචාරක ඉන්දීය කණ්ඩායම ඊයේ (02 වැනිදා) සමත් විය. ඒ අනුව දෙරට අතර ක්‍රියාත්මක වූ එක්දින තරගාවලියේ පළමු තරග...
සභාපති කුසලාන පාපන්දු අවසන් පූර්ව වටයට කණ්ඩායම් 4ක්
ලොව බිහිවූ සුපිරි පාපන්දු තරුවක් වු ඩියාගෝ මැරඩෝනා මිය ගොස් සතියක් යෑමෙන් පසුව ඔහුගේ මරණය සම්බන්ධයෙන් මැරඩෝනාගේ පෞද්ගලික වෛද්‍යවරයා ගැන පරීක්ෂණයක් පැවැත්වීමට තීරණය කර තිබේ.මොළයේ ශල්‍යකර්මයෙන් පසුව මැරඩෝනාගේ ප්‍රතිකාර සම්බන්ධයෙන් වෛද්‍ය ලියෝපෝල්ඩෝ...