ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර පැවැති තෙවෙනි පන්දුවාර විස්සයි විස්ස තරගයේ ජයග්‍රහණයෙන් අනතුරුව ඔස්ට්‍රේලියාව පුර්ණ තරගාවලි ජයක් ලැබීය . පළමු තරගයේ සිටම ඉතා සුවිශේෂී දස්කම් පැ ඩෙවිඩ් වොනර් තරගාවලියේ වීරයා සම්මානය දිනා ගන්නා ලදි. ඔහු ශ්‍රී ලංකාවට එරෙහිව තම මංගල විස්සයි විස්ස ශතකය මෙම තරගාවලියේ පළමු තරගයේ දි ලබා ගන්නා ලදී.ශ්‍රි ලංකාව වෙනුවෙන් අර්ධ ශතකයක් වාර්තා කීරීමට කුසල් පෙරේරා ට අවසන් තරගයේදි හැකි වීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here