පාකිස්තානු ආරම්භක පිතිකරුවෝ ශ්රී ලංකාවට බැට දෙති
කරච්චි ජාතික ක්රිකට් ක්රීඩාංගණයේ පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්රිකට් තරගයේ දෙවැනි ඉනිමේදී පළමු කඩුල්ලට ලකුණු 278 සබඳතාවක් පිහිටුවීමට පාකිස්තාන් ආරම්භක පිතිකරු යුගල වූ අබිඞ් අලී සහ ෂාන් මෂූඞ් දෙදෙනා සමත් වූහ. ඒ අනුව...