Home Cricket Local Cricket

Local Cricket

Local Cricket

පාසල් ක‍්‍රිකට් නීති වෙනස් වෙයි

ශ‍්‍රී ලංකා පාසල් ක‍්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන අන්තර් පාසල් ක‍්‍රිකට් තරගාවලියේ සියලූම වයස් කාණ්ඩවල තරග සැලැස්ම වෙනස් කිරීමට පාසල් ක‍්‍රිකට් සංගමය සාකච්ඡුා කොට තිබේ. ඒ අනූව එළැඹෙන නව තරගාවලියේ සිට අදාළ...

මහානාම විදුහලේ සිසික කුලතුංග ලකුණු 40 කට කඩුලු 11 ක් දවාගනිමින් මැසිනොද් විදුහලේ පිතිකරුවන්...

අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ කොළඹ මහානාම විදුහල සහ කඳාන ද මැසිනොද් විදුහල අතර මහානාම විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට මහානාම විදුහල...

දුෂණ මඩින ක‍්‍රීඩා පනත ගෙන ඒමේදී හරීන්ට මරණ බිය දැනිලා

ක‍්‍රීඩාව සුද්ද කිරීම සඳහා ¥ෂණ කරනු ලබන පුද්ගලයන්ව නීතියේ රැුහනට කොටු කර ගැනීම වෙනුවෙන් සකස් කරන ලද ක‍්‍රීඩා පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේදී ජීවිතය සම්බන්ධයෙන් මරණ බිය දැනුන බව ක‍්‍රීඩා ඇමැති හරීන් ප‍්‍රනාන්දු පවසයි.‘යම්...

ලෝකයම පරදවා වසරේ විශිෂ්ඨතමයා වූ ධර්මසේන

ජ්‍යාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සෑම වසරකම ජනවාරි මස වසරේ විශිෂ්ඨතම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පිරිනමන සම්මාන දිනාගත් නාම ලේඛණය අද (22) ප්‍රකාශයට පත් කලා. ඒ අනුව පසුගිය වසරේ ජ්‍යාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දැක්වූ දක්ෂතා සැළකිල්ලට ගෙන මෙම ලේඛණය සකස් කර ඇතැයි...

මිලියන 7 ක් පඩි ගන්නා හතුරුව ගෙදර යවන මෙහෙයුමක්

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ප‍්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ විසින් ශ‍්‍රී ලංකා කණ්ඩායමේ එකමුතුකම නැති කරමින් කණ්ඩායම ස්ථාවරත්වයට පත් කිරීමට නොහැකි වීම මත ඔහු අදාළ තනතුරෙන් ඉවත් කිරීම සඳහා ක‍්‍රීඩා ඇමැතිවරයා ප‍්‍රමුඛ ක‍්‍රිකට් ප‍්‍රවීණයෝ මෙහෙයුමක් ආරම්භ කර ඇත.එහි...

බැට් කරන හැටි කියා දෙන්න අවිශ්කත් ඕස්ට්‍රේලියාවට

කෝසල ගමගේශ්‍රී ලංකා කණ්ඩායමේ නව පිතිකරණ පුහුණුකරු ලෙස ශ්‍රී ලංකා ඒ කණ්ඩායෙම් පිතිකරණ පුහුණුකරු ලෙස කටයුතු කරන අවිශ්ක ගුණවර්ධන පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.මේ දිනවල ඕස්ට්‍රේලියාවේ ටෙස්ට් තරගාවලියට සහභාගි වී සිටින ශ්‍රී ලංකා...

MOST COMMENTED

HOT NEWS