සිලෝන් ක්‍රිකට් පදනමෙන් පාසල් ක්‍රිකට්වලට ජවයක්…..
දේශීය ක්‍රිකට් කී‍්‍රඩාවේ අනාගතය උන්නතිය වෙනුවෙන් වසර කිහිපයක් පුරා පාසල්වලට අතහිත දෙන සිලෝන් ක්‍රිකට් පදනම විසින් අඩු පහසුකම් සහිත පාසල් 12 කට ක්‍රීඩා භාණ්ඩ සහ ඇඳුම් ලබාදීම පසුගියදා ක්‍රීඩා අමාත්‍යාංශයේදී සිදුකෙරිණි.ක්‍රීඩා අමාත්‍ය නාමල්...
57 වන පස්දුන් කෝරළේ හටන සදහා සුූදානම් වන මතුගම ආනන්ද ශාස්ත්රාලීය කණ්ඩායම
කණ්ඩායම් නායක උලිදු ප්‍රභාෂ්වර කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා වන අතර ලකුණු 768 ක් තරග වාරය තුල රැස් කර ඇත. මොහු ලබා ගත් කඩුලු සංඛ්‍යාව 46 කි.
හේනේගම මධ්‍ය මහා විද්‍යාලය පාසල් 350 ක් අභිබවා ජයග්‍රහණය ලබාගනි.
ශ්‍රි ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලැබු වයස අවුරැදු 15 න් පහළ සිංගර් කුසලාන 3වන කොටසේ තරගාවලිය පාසල් 350 ක් අතර පැවත්විය.එහිදි අවසාන...
24 හැවිරිදි නවක පිතිකරු රමේශ් මෙන්ඩිස් වාර්තාගත වේගවත් ත්‍රිත්ව ශතකයක් වාර්තා කරයි
රී ලංකා අන්තර්සමාජ ප්‍රිමියර් තරගාවලියේ මුවර්ස් හා මීගමු ක්‍රීඩා සමාජ අතර තෙදින තරගයේ පලමුවෙන්ම පන්දුවට පහරදුන් මුවර්ස් පිල සිය පලමු ඉනිමට කඩුලු 8 ක් දැවී ලකුණු 652 ක් රැස්කරන්නට සමත්විය.
ශාස්ත්රානන්ද විද්‍යාලයේ නායක ඉසුරු චාමර ගෙන් අගනා ශතකයක්
edfශාස්ත්රානන්ද විද්‍යාලය -නායක ඉසුරු චාමර
ශාස්ත්රානන්ද විද්‍යාලය දෙහිවල
ක්‍රිස්තුරාජ විද්‍යාලය පන්නිපිටිය
19 න් පහල...
මෙතෝදිස්ත උසස් පසල විසින් ජයග්‍රහණ රැසක් ලබාගනී
methodist high school moratuwa
won matehes _ නුගේගොඩ ලය්සීයම් ජාත්‍යන්තර පසල සමග , ...
මහානාම විදුහලේ සිසික කුලතුංග ලකුණු 40 කට කඩුලු 11 ක් දවාගනිමින් මැසිනොද් විදුහලේ පිතිකරුවන්...
අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ කොළඹ මහානාම විදුහල සහ කඳාන ද මැසිනොද් විදුහල අතර මහානාම විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට මහානාම විදුහල...
15 න් පහළ හා 17 න් පහළ පාසැල් ක්‍රිකට් තරග ආරම්භ කරයි.
රැස්ව සිටි විනිසුරැවන් දේශනයට සවන් දෙමින්.
කළුතර දිස්ත්‍රික් විනිසුරැ සංගමයේ සබහපති රැසිරැ ඩි.සිල්වා, උප සබහපති පාලිත අල්විස්, ටෙස් විනිසුරැ ටී.එච් වි ඡේවර්දන ඡේ.කේ.එච් ඉංද්රඡිත් යන මහත්වරැන් චායාරෑපයේ දැක්වේ
මතුගම ආනන්දය පූර්ණ ජයග්‍රහණයක් වාර්ථා කරයි
වයස අවුරුදු 19න් පහල අන්තර් පාසැල් “සිංගර්” කුසලාන තරඟාවලියේ තෙවණ කාණ්ඩය යටතේ පැවැති තරඟයකින් දෙමෝදර ඩි ලා සාල් පාසල කඩුලු 5 කින් පරදවා විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා ගැනීමට මතුගම ආනන්ද ශාස්ත්රාලීය ක්‍රිකට් කණ්ඩායම ඊයේ (02) සමත් වුණා. මතුගම...