Home School Cricket Under 19 Cricket

Under 19 Cricket

Under 19

57 වන පස්දුන් කෝර‍ළ‍ේ හටන සදහා සුූදානම් වන මතුගම ආනන්ද ශාස්ත්‍රාලීය කණ්ඩායම

කණ්ඩායම් නායක උලිදු ප්‍රභාෂ්වර කණ්ඩායම‍ේ වැඩිම ලකුණුලාභියා වන අතර ලකුණු 768 ක් තරග වාරය තුල රැස් කර ඇත. ‍ම‍ොහු ලබා ගත් කඩුලු සංඛ්‍යාව 46 කි.

24 හැවිරිදි නවක පිතිකරු රමේශ් මෙන්ඩිස් වාර්තාගත වේගවත් ත්‍රිත්ව ශතකයක් වාර්තා කරයි

රී ලංකා අන්තර්සමාජ ප්‍රිමියර් තරගාවලියේ මුවර්ස් හා මීගමු ක්‍රීඩා සමාජ අතර තෙදින තරගයේ පලමුවෙන්ම පන්දුවට පහරදුන් මුවර්ස් පිල සිය පලමු ඉනිමට කඩුලු 8 ක් දැවී ලකුණු 652 ක් රැස්කරන්නට සමත්විය.

ශාස්ත්‍රානන්ද විද්‍යාලය‍ේ නායක ඉසුරු චාමර‍‍ ගෙන් අගනා ශතකයක්

edfශාස්ත්‍රානන්ද විද්‍යාල‍‍ය -නායක ඉසුරු චාමර‍‍ ශාස්ත්‍රානන්ද විද්යාලය දෙහිවල ක්‍රිස්තුරාජ විද්යාලය පන්නිපිටිය 19 න් පහල...

මතුගම ආනන්දය පූර්ණ ජයග්‍රහණයක් වාර්ථා කරයි

වයස අවුරුදු 19න් පහල අන්තර් පාසැල් “සිංගර්” කුසලාන තරඟාවලියේ තෙවණ කාණ්ඩය යටතේ පැවැති තරඟයකින් දෙමෝදර ඩි ලා සාල් පාසල කඩුලු 5 කින් පරදවා විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා ගැනීමට මතුගම ආනන්ද ශාස්ත්‍රාලීය ක්‍රිකට් කණ්ඩායම ඊයේ (02) සමත් වුණා. මතුගම...

MOST COMMENTED

කෝටි 25 ක් බෙදන ක‍්‍රිකට් කොන්ත‍්‍රාත්තුව මෙන්න

මාස 14 ක කාලය සදහා ශ‍්‍රී ලංකාවේ සිටින දක්ෂතම ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් 32 දෙනකු අතරේ ශ‍්‍රී ලංකා මුදලින් රුපියල්...

HOT NEWS