ක‍්‍රීඩා සංගම් කිහිපයක් නිලවරණයෙන් කට්ටි පනින ලකුණු

ක‍්‍රීඩා අමාත්‍යාංශයේ ලියාපදිංචි සංගම්වල වාර්ෂික නිලවරණ ලබන අගෝස්තු මස 31 වැනිදාට පෙර පැවැත්විය යුතු වුවත් සංගම් කිහිපයක් නිලවරණයට සූදානම් නොවී කොරෝනා වසංගතයට මුවා වී එය කල් දැමීමේ ක‍්‍රියාදාමයක නිරත වන බව ‘දිවයින’ ට...

අවිශ්කලාගේ නොවිසඳුනු ප‍්‍රශ්නයට ක‍්‍රීඩා අමාත්‍යාංශය පිළිතුරු සොයයි

කිසිදු චෝදනාවක් ඔප්පු කර ගත නොහැකි වුවත් ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිල විසින් යම් කිසි සිදුවීමක් සම්බන්ධයෙන් තාවකාලික තහනමකට ලක් කර සිටින අවිශ්ක ගුණවර්ධන, නුවන් සොයිසා, දිල්හාර ලොකුහෙට්ටිගේ සහ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කාර්යක්ෂම විශ්ලේෂක සනත්...

‘සංගා’ ගහපු ඩෙකෑන් චාජර්ස්ට ඩොලර් මිලියන 650 ක වන්දියක්

ලොව ප‍්‍රධානතම පන්දුවාර විස්සයි විස්ස ක‍්‍රිකට් තරගාවලිය ලෙස හැඳින්වෙන අයි.පී.එල්. තරගාවලිය ක‍්‍රීඩා කළ ඩෙකෑන් චාජර්ස් කණ්ඩායමට ඉන්දියානු රුපියල් කෝටි 4800 ක් හෙවත් ඇමරිකානු ඩොලර් මිලියන 650 කට ආසන්න වන්දි මුදලක් ලබාදීමට ඉන්දියානු ක‍්‍රිකට්...

අවිශ්ක, සොයිසා සහ ලොකුහෙට්ටිගේ ගැන හොයන්න ක‍්‍රීඩා අමාත්‍යාංශයෙන් ති‍්‍රපුද්ගල කමිටුවක්

අවිශ්ක ගුණවර්ධණ, නුවන් සොයිසා සහ දිල්හාර ලොකුහෙට්ටිගේ සම්බන්ධයෙන් කී‍්‍රඩා අමාත්‍යාංශයට මැදිහත් විය හැකි ආකාරය සෙවීම සඳහා ත‍්‍රිපුද්ගල කමිටුවක් පත්කිරීමට ක‍්‍රීඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ උපදෙස් පරිදි ක‍්‍රීඩා අමාත්‍ය ලේකම් කේ.ඞී.එස්. රුවන්චන්ද්‍ර මහතා කටයුතු...

යොවුන් ඔලිම්පික් උළෙලක් සිව් වසරකට අත්හිටුවයි

ගෝලීය වසංගතයක් බවට පත්ව ඇති කෝවිඞ් 19 වෛරසය හමුවේ 2022 වසරේ සෙනගල් හී ඩකාර් නගරයේ පැවැත්වීමට නියමිතව තිබු සිව්වැනි යොවුන් ඔලිම්පික් උළෙල සිව්වසරකින් කල් දැමීමට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව පියවර ගෙන තිබේ.ලබන 2022 වසරේ...

කායවර්ධන නිලවරණය කොයිබටද?

වසර දෙකකට ආසන්න කාලයක් පුරා විවිධ අර්බුද හේතුවෙන් නිලවරණය පැවැත්වීමට නොහැකිව ඇති ශ‍්‍රී ලංකා කායවර්ධන සම්මේලනයේ නිලවරණය මෙම වසරේ නියමිත දිනට පෙර පැවැත්වීමේ වගකීම ක‍්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ගැසට් නිවේදනයක් මගින් හිමිව තිබේ.ඒ අනූව...

5 වසර සිසුවෙකු ලවා විශ්වවිද්යාල සිසුන්ට දේශන-sri lanka...

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පසුගිය දා  දකුණු පළාතේ ක්‍රිකට් විනිසුරුවන් පුහුණු කිරීම සඳහා විනිසුරුවරයකු පත් කරන ලදී. දකුණු පළාත තුළ පළමු ශ්‍රේණිය,දෙවන ශ්‍රේණිය හා තුන්වන ශ්‍රේණියේ විනිසුරුවන්දහයකට වැඩි සංඛ්‍යාවක් සේවය කරනු ලබයි. මෙම විනිසුරුවන් පුහුණු කිරීම...

කුමාර් සංගක්කාරගේ එම්.සී.සී. ලොකු පුටුව කාන්තාවකට

ලෝක ක‍්‍රිකට් ඉතිහාසයේ සුවිශේෂී ස්ථානයක් වන එංගලන්තයේ මාලිබෝල් ක‍්‍රිකට් සමාජයේ මීළඟ සභාපතිවරයා වශයෙන් කාන්තාවක් පත්කර තිබේ. වත්මන් සභාපති කුමාර් සංගක්කාරගෙන් පසුව ලබන 2011 වසරේ ඔක්තෝම්බර් සිට එංගලන්ත හිටපු ක‍්‍රිකට් නායිකා ක්ලෙයාර් කෝනර් පත්කර...

ඕනෑම සටනකට අපි ලෑස්තියි – මිකී ආතර්

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම ලබන ජුලි මාසයේ සිට ඕනෑම ආකෘතියක ක‍්‍රිකට් ක‍්‍රීඩා කිරීමට සුදානම් තත්ත්වයක සිටින බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ප‍්‍රධාන පුහුණුකරු මිකී ආතර් පවසයි. පල්ලකැලේ පැවැත්වෙන දෙවැනි පුහුණු සැසිය අවසානයේ හෙතෙම මේ...

ඉන්දියාවටත් ශ‍්‍රී ලංකාවේ නීතිය ගේන්නැයි අයි.සී.සී.ය ඉල්ලයි

ලොව ක‍්‍රිකට් ක‍්‍රීඩා කරන රටවල් අතරින් තරග පාවා දෙන්නන්ට දඩුවම් කළ හැකි එකම නීතිය ශ‍්‍රී ලංකාවේ සම්මත කර තිබේ. ඒ අනූව ඉන්දියාවේ ක‍්‍රිකට් ක‍්‍රීඩාව ඔට්ටුකරුවන්ගෙන් බේරා ගැනීමට ශ‍්‍රී ලංකාවේ මෙන් නීතියක් එරටට අවශ්‍ය...